• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර 8යි! ‌කොළඹ 5යි! එක දවසට උසාවිය 13 දෙනෙකුට මරණ දඬුවම දෙයි! I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
එප්පාවල පවුලකට සාපයක් වැදිලාද? අවුරුදු 24ක තරුණයෙක් ගෙලවැළලා ගෙන මැරිලා! බලාගෙන යද්දී හත්දෙනෙක් ඉන්න පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනෙක්ම මීට කලින් දිවි නසාගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්ථාන දෙකකදී නඩු දෙකකින් පුද්ගලයන් 13 දෙනකුට මරණ දඬුවම නියම කෙරිණි.Sri Lanka Latest News

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය මරණ දඬුවම ලබා දුන්නද, 1976 සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නොමැත.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.

2019 වසරේ රත්මලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට විත්තිකරුවන් වරදකරුවන් බව විනිසුරු නාමල් බලල්ලේ මහතා තීන්දු කළේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිසුරු බලල්ලේ සිය තීන්දුවේදී ප්‍රකාශ කළේය.

විත්තිකරුවන් තමන් කළ අපරාධය සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් අනෙක් අය වැළැක්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු සඳහන් කළේය.

මීට වසර 20 කට පෙර වාර්තා වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 08 දෙනකුටද කළුතර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරිණි.

2003 වසරේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වීමෙන් අනතුරුව සැකකරුවන්ට දඬුවම් නියම කෙරිණි.

2003 වසරේ මාර්තු මාසයේදී සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ කළුතර දකුණ කලීල් පෙදෙසේ පදිංචිව සිටි අයෙකි.

සැකකරුවන්ට එරෙහිව කළුතර මහාධිකරණයේදී නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකරනු ලැබීය.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව සැකකරුවන් අවුරුදු 43 ත් 59 ත් අතර වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

වසර 20ක නඩු විභාගයකින් අනතුරුව කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

SendShareShare
Previous Post

ගංජා වවන වැඩේ ගොඩ දාගත් ඩයනා කසිප්පු පෙරන වැඩේටත් අතගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැන්නේ ඇතුළේම ඉන්න හොරෙක්ද? සේප්පුව ඇරලා තියෙන්නේ යතුරෙන්මයි! ලක්ෂ 15ක් හොරකම් කරගෙන ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper