උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Sri Lanka Latest News
එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.