• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිරියට පාරෙදි අතවර කරන්න හදපු නිසා තරුණයෙක්ව ගැහැරගෙන ගිහින් පුරුෂ ලිංගය ලාච්චුවේ දාලා, ඇස්වලට මිරිස් කුඩු ඉහලා, කටට ගෙම්බෙක් දාලා දස වධ දීපු කාන්තාවන් තිදෙනෙක් අල්ලයි! සැකකාර සැමියා හැංගිලා! Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බිරියට පාරෙදි අතවර කරන්න හදපු නිසා තරුණයෙක්ව ගැහැරගෙන ගිහින් පුරුෂ ලිංගය ලාච්චුවේ දාලා, ඇස්වලට මිරිස් කුඩු ඉහලා, කටට ගෙම්බෙක් දාලා දස වධ දීපු කාන්තාවන් තිදෙනෙක් අල්ලයි! සැකකාර සැමියා හැංගිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහක කාන්තාවක රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී මගදී හමුවූ 16 වියැති තරුණයෙකු ඇයට අතවරයක් කරන්නට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ කාන්තාව ඔහු සමග පොර බදා පළයාමට සමත්වී තිබේ. අනතුරුව ඇය ඇගේ සැමියාට සිද්ධිය පැවසීමෙන් පසුව සැමියා මෙම තරුණයාව පැහැරගෙන ගොස් විවාහක බිරියත් ඇගේ සොයුරියන් දෙදෙනෙකුත් සමග එක්ව ඉතා අමානුෂික ආකාරයට 16 තරුණයාට දසවද දීමේ සිදුවීමක් වාර්තාවේ. (Sri Lanka Latest News)

ලිංගේන්ද්‍රය ලාච්චුවක දමා වැසීම,ඇස් වලට හා ලිංගේන්ද්‍රයට මිරිස් ගැසීම,පණ තියෙන ගෙම්බෙකු කට තුළ මිනිත්තු 20 ක් තබාගෙන සිටීම ඇතුළු දසවද ඔවුන් ලබාදී තිබේ.

මෙම වදහිංසන ලද තරුණයා මේ වනවිට රෝහල්ගතව සිටින අතර වද හිංසා සම්බන්ධ අධිකරණය ඉදිරියේ කරුණු හෙළිකිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධ විවාහක කාන්තාව හා ඇගේ සොයුරින් දෙන්නෙකු රිමාන්ඩ් කර ඇත. ප්‍රධාන සැකකාර සැමියා පොලිසියෙන් කට්ටි පැන තිබෙන අතර ඔහු සොයා මෙහෙයුමක් අරඹා ඇත.

බිරියට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික වධ හිංසා පමුණුවමින් පහරදීමට දැනට අතුරුදන් සැමියා කටයුතු කර තිබුනේ පසුගිය 19 වනදාය.

සැකකාරිය තම සැමියාට සිද්ධිය කියා සිද්ධියට සම්බන්ධ තරුණයා හඳුනාගෙන කාර් රථයකින් ඉකුත් 19 වැනිදා දහවල් ගොස් තරුණයා නිවස අසල මාර්ගයේ සිටියදී පිහි දෙකක් බෙල්ලට තබා තර්ජනය කර පැහැරගෙන ගොස්  ඇති අතර පැහැරගැනීමට පෙර තරුණයා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා ඔහුගේම මුහුණ ආවරණය කරවා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

පසුව පැහැරගත් තරුණයා ප්‍රධාන සැකකරුගේ නිවසට රැගෙන ගොස් මුහුණු ආවරණය ඉවත් කර බිරිඳට තරුණයා පෙන්වා හඳුනනවාදැයි අසා ‘ඔව්‘ යයි පැවසූ පසු නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අතින් පයින් සහ පොලු මුගුරු වලින් පහරදී තිබේ.

තරුණයා නැවත කාර් රථයේ ඩිකියේ දමාගෙන බිරියගේ මහගෙදර යයි කියන නිවසට රැගෙන ගොස් එම නිවසේ විවාහක කාන්තාවගේ සොයුරියන් සමග එක්ව කාමරයක් තුළ දී සිගරැට් සහ ලයිටර් එකකින් දෑත් පුළුස්සා ඇස් සහ පුරුෂ ලිංගේන්ද්‍රය ට මිරිස් කුඩු දමා තිබේ.

පසුව එම කාමරයේ තිබූ මේසයක ලාච්චුවටද පුරුෂ ලිංගය ඇතුළු කර අරිමින් වසමින් වධ දුන් බවත් ටිකකට පසු මේස ලාච්චුවේ සිටි ගෙම්බකු කටට දමා ගන්නා ලෙසට ද පවසා ඇත.

වද කළ කණ්ඩායම බල කර සිටි අවස්ථාවේ එම ගෙම්බා කට තුළට දමා ගෙන විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවත් සැකකරුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් බව පොලිසිය පැවසීය.

මෙම කරුණු දැක්වීම අනුව පහර කෑමට ලක් වූ තරුණයාට අයුතු බල පෑම් සිදු කළේ යැයි කියන මිනුවන්ගොඩ, ගනිහිමුල්ල, සමඟි මාවතේ පදිංචිකාරියක වන හේවාවසම් සනස්ගලගේ සන්ධ්‍යා කුමාරි, හේවාවසම් සනස්ගලගේ කුමුදු කුමාරි සහ හේවාවසම් සනස්ගලගේ නයෝමි දිපිකා යන ඥාති සහෝදර සැකකාරියන් තිදෙනා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

ප්‍රධාන සැකකරුගේ බිරියට යම් අසාධාරණයක් සිදු වී ඇති නමුත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සාමාන්‍ය ජනතාවට ඉඩකඩ නොමැති බව අධිකරණ විනිසුරුවරිය දන්වා සිටියාය. එළඹෙන 4 වැනිදා දක්වා තිදෙනා රිමාන්ඩ් කරන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය පෙරේදා (21) පස්වරුවේ නියම කළාය.

ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය දන්වා සිටියේය.
ලබන මස 4 වැනි දාට නඩුව නැවත කැඳවීමට නියම කෙරුණි.

gossiplankanews

SendShareShare
Previous Post

කියුබා-අමෙරිකා සංචාර අවසන් කර ලංකාවට එන රනිල් ලබන සතියේ ජර්මනි සංචාරයක! I Sri Lanka Latest News

Next Post

මැලේසියාවේ ශ්‍රී ලාංකිකයෝ මරාගන්න පටන් අරන්! අත්පා ගැටගසා ඝාතනය කළ තිදෙනකුගේ සිරුරු නිවෙසකින් සොයාගනී! ඝාතන සිදුකළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පලා ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.