• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ලෑස්ති වෙන්නේ සමාජ මාධ්‍ය මර්දනයකට! ඒකට ඉඩ තියන්නේ නෑ! ‌ලොකු පුටු නැතිවෙන තවත් අරගලයක් එනවා! දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

September 23, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුව ලෑස්ති වෙන්නේ සමාජ මාධ්‍ය මර්දනයකට! ඒකට ඉඩ තියන්නේ නෑ! ‌ලොකු පුටු නැතිවෙන තවත් අරගලයක් එනවා! දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමග පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් සමාජ මාධ්‍යවල න්‍යායපත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට යන මේ උත්සාහ තුළ තවත් අරගලයක් නිර්මාණය වන බවත් ඒ තුලින් ලොකු පුටු පවා අහිමි වී යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) දෙවිනුවර ධීවර වරායේ සංචාරය අතරතුර මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

මන්දිරවල සුවයහන්වල සිට වායුසමීකරණ කාමරවල සිට තවදුරටත් ජනතාවගෙන් සැගවී සිටිය නොහැකි බවත් මහ පොළොවට පය ගසා ධීවරයන්ගේ දුකට සවන් දෙන ලෙසත් කාමරවල සිටි මාධ්‍ය මර්දනය හා මාධ්‍ය නිදහස විනාශ කිරීමට පිඹුරු පත් සකසනවා වෙනුවට මහ පොලොවේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසත් යම් හෙයකින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළ හොත් එවන් රාජ්‍ය ත්‍රස්තවාදි මර්දනයකට විපක්ෂය කිසිදින ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම අපේ රට දූපතක් වුවත් රටේ මාළු අවශ්‍යතාව රට තුල සපුරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බවත් මාළු නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙසත් ගොඩ නැගිය හැකි මොහොතක වත්මන් රජය හා ධීවර අමාත්‍යාංශය මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රය හා ධීවර කර්මාන්තය ගැන අනුගමනය කරන්නේ උදාසීන ක්‍රියාකලාපයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දෙවිනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයේ දී දෙවිනුවර ධීවර වරායේ ප්‍රශ්න හා ගැටලු සොයා බැලීමට ද එක් විය. එහි දී අබලි වූ ධිවර බෝට්ටු හා භාවිතයට ගත නොහැකි බෝට්ටු ආදී බෝට්ටු 40ක් නිසා ධීවර වරායේ ඉඩ ඇහිරී ඇති බවත් ඒවා ඉවත් කිරීමට ධීවර වරායේ කළමනාකරුවන් කටයුතු නොකිරීම නිසා ගැටලු මතු වී ඇති බවත් ධීවරයන් විසින් විපක්ෂ නායකවරයාට පැවසීය.

SendShareShare
Previous Post

සමාජ මාධ්‍ය පාලනය හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිලිදෙන්න එපා! අධිකරණ ඇමැති ඉදිරියේදීම අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News‍

Next Post

ආනයන සීමා රැසක් ලිහිල් කිරීමේ සූදානමක්! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.