• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුරාවිද්‍යා නිලධාරීන්ගේ දැඩි විරෝධය මැද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අමනෝඥ තීරණයක්! පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති, සියවස් තුනහමාරක් පැරැණි ඕලන්ද ගබඩාව කඩා දමයි! Sri Lanka Latest News

September 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පුරාවිද්‍යා නිලධාරීන්ගේ දැඩි විරෝධය මැද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අමනෝඥ තීරණයක්! පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති, සියවස් තුනහමාරක් පැරැණි ඕලන්ද ගබඩාව කඩා දමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුරාවිද්‍යාව අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු උත්තරීතර වගකීම පිළිබඳ මෙළෝ හසරක් නොමැතිව දේශපාලන අභිලාෂයන් මත පමණක් එම තනතුරේ වැඩ බැලීමට පත්කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට අයත් වසර 350ක් පැරණි ගැසට් කරනු ලැබූ පුරාවිද්‍යා ස්මාරකයක්වන පෞරාණික ඕලන්ද බඩු ගබඩාව මේ වනවිට කඩාදමමින් විනාශ කරන බව සංවේගයෙන් ලියා දන්වමු. (Sri Lanka Latest News)

මෙම ගොඩනැගිල්ල සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත්කරන්නේ වර්ෂ 1999.06.18 දිනය.

එය ස්මාරක අංක 1085 ලෙස නම් කර තිබිණි. මේ පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා ප්‍රදීපා සේරසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙන්නේ පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරින්ගේ බරපතල විරෝධතාවය නොසලකා වීම සැලකිය යුුතුව තිබේ.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ එහි වගකීම දරන බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීමට තරම්වත් ඇය සදාචාර සම්පන්න වී නැත.

සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් අනීතිකව විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුවද රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇය මේ අපරාධය කරන්නේ  රැකගත හැකි පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කළ ලංකා ඉතිහාසයේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසය.

ප්‍රදීපා සේරසිංහ මේ කටයුතු සිදුවන්නේ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක ජාතික උරුම සංරක්ෂණය සම්බන්ධව ලොරි ටෝක් දෙමින් හතර අතේ ඇවිදින වකවානුවක ඔහුගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට හැරවීමත් රටේ අවධානයට යොමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධ මෙළෝ හරසක් නැති, නිලධාරීන් සමග ශාස්ත්‍රීය ගනුදෙනුවක් කිරීමට පරිචයක් නැති ප්‍රදීපා සේරසිංහ නැමැති මෙම කාන්තාව වැඩ ආවරණය කිරීමට දේශපාලන පත්වීමක් ලෙස පත්කෙරෙන්නේ පසුගිය දා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වෙනම නීති රාමුවකින් ආවරණය වන ආයතනයක, අප වැනි රටක ජාතියේ සමස්ථ හරය රූපණය කිරීමේ වගකීම සහිත ආයතනයක ප්‍රධානියා වීම එම ආයතනය තුළින්ම ලද ශාස්ත්‍රීය හා ප්‍රායෝගික ශික්ෂණය මත සිදුවිය යුතු විය. ආචාර්ය සෙනරත් දිසානායක එම තනතුරේ වගකීම ආවරණය කරන වකවානුව දක්වා ඒ හැඩය පැවතිනි.

එහෙත් ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු අගමැති – සංස්කෘතික ඇමතිගේ අභිලාශය මත මහාචාර්ය අනුර මනතුංග දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත්කරනු ලැබුවේය.

ඒ වනවිට එම ධූරය දැරීමට සුදුසුකම් සැපිරූ විද්වත් වෘත්තිකයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී පිටින් ගෙනත් බැස්සවූ ආචාර්ය අනුර මනතුංග තමන් දරන ධූරය දැරීමට වෘත්තීය පෞරුෂයක් නැති බව රටටම පෙන්වා එම තනතුරින් ඉල්ලා අස්වූ පසු එහි වැඩ ආවරණය කරන්නට ආණ්ඩුව පත්කරන දේශපාලන පත්කිරීම ප්‍රදීපා සේරසිංහය.

මේ ගර්හිත දේශපාලනයේ රූකඩ විගඩමක් බවට පත්වී ඇති වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකිරීමට යන මෙම අපරාධය සම්බන්ධව පුරාවිද්‍යා නිලධාරීන් විසින් බලධාරින් මෙන්ම දේශපාලන පක්ෂ ද දැනුම්වත් කළත් මේ වනවිට සිදුවන ව්‍යසනය සිදුවී හමාරව ඇත.

lankasara

SendShareShare
Previous Post

රට බංකොලොත් වෙලා! ව්‍යාපාර කඩන් වැටිලා! ජනජීවිත අඩාල වෙලා! ඒ අස්සේ ජනාධිපතිතුමා රට බංකොලොත් කරපු මන්ත්‍රීවරුන් අමෙරිකාවේ අරන් ගිහින්! පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කරන්න ජනතාවගේ සල්ලි යොදාගැනීම වැරදියි! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මුදල් නාස්තියක් ගැන පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ධනුෂ්ක ඔස්ට්‍රේලියානු තරුණිය හමුවූ පළමු අවස්ථාවේ CCTV දර්ශන ලීක් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.