ත්‍රිපෝෂ සමාගම රුපියල් මිලියන 234ක වියදම් කර පෝෂ්‍යදායක බිස්කට් නිෂ්පාදනය කිරීමට යන්ත්‍රයක් සකස් කලත් එය තවමන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
2020 වසරේ මිල දී ගත් මෙම යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් බංකොලොත් රටක මෙවැනි මුදල් නාස්තිය සිදු වීමට ඉඩ නොදිය යුතුබවත් විපක්ෂ නායකවරයා පැවසීය.










