‘සෞඛ්‍යයට අසාධ්‍යයි! රෝගී ජීවිත අනතුරේ’ යන තේමාව යටතේ ලබන 22 වැනිදා සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් වහන්සේ හමුවී දැනුවත් කිරීමට වෘත්තීය සමිති නියෝජිතයෝ පියවර ගත්හ.
මෙම විරෝධයට සියලු පාර්ශව එක්වීමට නියමිත බව දැනගන්නට ඇත.










