මහබැංකුව පසුගිය කාලයේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් 30%ක පොලිය යටතේ බැදුම්කරවල ආයෝජනය කොට දැන් 9%ක පොලියක් පමණක් සේවකයන්ට ලබා දීමට තීරණය කර තිබීම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට ආවා කියා රට සංවර්ධනය නොවන බවකි.
එසේනම් ෆිච් රේටින්ස් ආයතනය ලංකාවේ දේශීය ණය තත්ත්වයේ අගය පහත දමා ඇත්තේ කෙසේද යනුවෙන් හෙතෙම ප්‍රශ්න කර සිටියේය.










