• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹට මාසයක් වැස්සත් පොලොන්නරුවට මාස 5කින් වැහැලා නෑ! Sri Lanka Latest News

September 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹට මාසයක් වැස්සත් පොලොන්නරුවට මාස 5කින් වැහැලා නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලොන්නරුව දිස්ත්‍රීක්කයට තවදුරටත් බලපා ඇති වියළි කාළගුණික තත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි නිකහේන ගම්මානයේ ජනතාව බීමට දිය පොදක් හෝ නොමැතිව අන්ත පීඩාවට පත්ව සිටිති. (Sri Lanka Latest News)

මාස 05කට වැඩි කාලයකින් එම ප්‍රදේශයට වැසි නොලැබීමේ තත්වය මත ගම්මානයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටුකරගත් නිකහේනවැවත්  මේ වනවිට සම්පූර්ණයෙන් සිදීගොස් තිබේ.

ගම්මානයේ ළිං බොහෝමයක් ද මේ වනවිට සිඳී ගොස් ඇත.

නිකහේන ගම්මානයේ පවුල් 28කට අයත් 140කට ආසන්න සාමාජිකයින් පිරිසක්  ජීවත් වෙති.  නිකහේන වැව යටතේ මේ යලේ ගම්මුන් වගා කළ කුඹුරුවල අස්වැන්නේ විශාල කොටසක් ද නෙලාගැනීමට පෙර විනාශ වී ගොස් ඇත.

ගම්මානයේ පිහිටි ප්‍රධාන ජල මූලාශ්‍රය වන නිකහේන වැව මෙලෙස වසර 05කට පසු සම්පූර්ණයෙන් සිදීයාමෙන් ගම්වාසීන් පමණක් නොව වන සතුන්ටද බීමට ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත්, වන සතුන් ආහාර හා ජලය සොයා ගම්වැදීම වැඩි ව ඇති බවත් ගැමියෝ පවසා සිටිති.‍

නියගය සහිත මෙම අවස්ථාවේ මෙම වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කොට එහි ජලය වැඩි ප්‍රමාණයක් ගබඩාකල හැකි තත්වයට පත්කර  දෙන ලෙස නිකහේන ගම්වාසීහු බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

lankasara

SendShareShare
Previous Post

EPF එක 30%ක පොලියට බැඳුම්කරවල ආයෝජනය කරලා 9%ක් සේවකයන්ට දෙන්නම්ලු! ඒක හරිද? ෆිච් රේටින්ග්ස්වලින් රට පහළ දාලා! IMF එක ආවා කියලා රට ගොඩයන්නේ නෑ! හිටපු මහබැංකු අධිපති අදත් ඉන්න ස්ථාවරය! VIDEO I Sri Lanka Latest News

Next Post

අල්ලස් කොමිසමේ 2022 රිපෝට් එක එයි! දාපු නඩු 89න් 45ක්ම ඉල්ලා අස්කරගෙන! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.