ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුවට තරග වැදීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (12) අත්සන් තබා තිබේ.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා නොදීමට පොහොට්ටු ප්‍රධානීන් පියවර ගෙන තිබීමය.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ අපේක්ෂකයකු වශයෙන් සිරිසේන මහතා ඊට අස්සන් තබා ඇති බවකි.











