• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊජිප්තු ජාතිකයෙක් මාස 3ක් තිස්සේ නැවතිලා හිටපු වැලිගම හෝටලේට ගිහිනියලා, ගිනි ගොඩට පැනලා! දවස් 15කට පස්සේ මියගිහින්! Sri Lanka Latest News

September 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊජිප්තු ජාතිකයෙක් මාස 3ක් තිස්සේ නැවතිලා හිටපු වැලිගම හෝටලේට ගිහිනියලා, ගිනි ගොඩට පැනලා! දවස් 15කට පස්සේ මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා වැලිගම පිහිටි හෝටලයක ගෙවීම් පැහැරහැර හිමිකරු සමග උරණවී ඊට ගිනිතැබූ ඊජිප්තු ජාතික සංචාරකයා එම සිදුවීමෙන් පසු පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අතර රෝහල් ආරංචි පවසන්නේ දින 15කට පසු ඔහු මියගිය බවයි. (Sri Lanka Latest News)

වැලිගම කුඹල්ගම කුරුදුවත්ත පුදේශයේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි තිස්තුන් හැවිරිදි ඊජිප්තු ජාතිකයා පසුගිය 2 වනදා පස්වරුවේ හෝටල්හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තමා නැවතී සිටි කාමරයට ගිනිතබා ඔහු ද එම ගිනිගොඩට පැන බරපතල තුවාල ලැබුවේය.

පිලිස්සීමෙන් තුවාල ලැබූ ඊජිප්තු ජාතික සංචාරකයා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර

අධික පිලිස්සුම් නිසා ඔහු අවසානයේ මියගියේය.

මෙම ඊජිප්තු ජාතිකයා මාස තුනක පමණ කාලයක සිට එම සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති අතර ඔහු අවසන් මාසයට හෝටල් ගාස්තු නොගෙවීම නිසා හෝටල්හිමිකරු සමඟ ඇතිවූ වාදයකින් පසු ‘ගිනිතබාගෙන මැරෙන‘ මානසිකත්වයට පත්ව තිබූ බව පරීක්ෂණවලදී හෙලි විය.

ගැටුම ඇතිවූ අවස්ථාවේ හෝටල හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

හෝටල් හිමිකරුට පහර දීමෙන් පසුව ඔහු ලැගුම්ගෙන සිටි කාමරයේ කොට්ට, මෙට්ටවලට ගිනි තබා ගෑස් සිලින්ඩරයක් ද ගෙනැවිත් දමා සංචාරකයා ද ගිනි ගොඩට පැන බරපතල තුවාල ලැබුවේය.

සිද්ධිය වූ අවස්ථාවේ විදේශීය සංචාරකයන් තවත් පිරිසක් එම නිකේතනයේ ලැගුම් ගෙන සිටි අතර ඔවුන්ට හානියක් සිදුවූයේ නැත.

මියගිය විදෙස් ජාතිකයාගේ මෘතදේහය මාතර රොහලේ  තැන්පත් කර ඇත. ඔහුගේ ඥාතින් පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත ව තිබේ.

gossiplankanews

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන සැක මතුවන තොරතුරු රැසක් ජාත්‍යන්තරයෙන් හෙළිදරව් කරලා! ඇත්ත රටට හෙළිකිරීමේ වගකීම ජනාධිපති අතේ! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අවසන් තරගයේ පළමු දිනුම දසුන්ට! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper