නිසැක වශයෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බවත්, ඒ මහතාගේ කේන්ද්‍රයේ ගජකේෂරී නැමැති ප්‍රබල රාජ යෝගය පිහිටා ඇති බවත් රාජපක්ෂ පවුලේ ජ්‍යොතිර්වේදියා මෙන්ම හිටපු රාජකීය දෛවඥයාද වන සුමනදාස අබේගුණවර්ධන මහතා කීය.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.