• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති නිමල්ගෙන් වරායේ 1984ට කෝල් එකක්! PHOTOS I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැති නිමල්ගෙන් වරායේ 1984ට කෝල් එකක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝලීය කේන්ද්‍රීය වරායක් ලෙසත්, ජාත්‍යන්තර වෙලඳ හා නාවික මධ්‍යස්ථානයක් ලෙසත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියක කොලඹ වරාය නිරත වේ. එසේ හෙයින් වරාය හා සම්බන්ධ වන දේශීය හා විදේශීය ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු වන අයුරින් වරාය සේවාවන් පිලිබඳව තොරතුරු ලබාදීමටත් වරායේ ක්‍රියාදාමයන් පිලිබඳව ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කර ගනිමින් “ වරාය විමසුම් මධ්‍යස්ථානය අද දින පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විවෘත කරන ලදී.Sri Lanka Latest News

ඒ අනුව අද සිට සතියේ සෑම දිනකම පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා 1984 දරණ දුරකථනය ඔස්සේ තමන්ට වරායේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

විශේෂයෙන් ආනයන, අපනයනකරුවන් සහ නැව් භාණ්ඩ ඒජන්තවරුන් සඳහා මෙම දුරකථන සේවාව විශාල පහසුවක් වන අතර, වෙලඳ නාවික හා වරාය ක්ෂේත්‍රය පිලිබඳව උනන්දුවක් දක්වන සහ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම 1984 දුරකථන සේවාව පරිහරණය කල හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එමෙන්ම ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම් කොලඹ 01, ලෝටස් පාරේ නො : 15, කැනල් අංගනයේ පිහිටි “ වරාය විමසුම් මධ්‍යස්ථානයට” පැමිණ ලබා ගත හැකි වන අතර [email protected] යන විද්‍යුත් තෑපැලට යොමු කිරීමෙන්ද ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.

මෙම විමසුම් මධ්‍යස්ථානයේ දුරකථන සේවාව ආරම්භ කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ප්‍රථම ඇමතුම ලබා ගත් අතර අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ : මෙම සේවාව ආරම්භ කිරීම තුලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් කාර්යක්ෂම කිරීමට හැකි වන බවත්, කිසිම පාරිභෝගිකයෙකුට හෝ සේවා ලාභීයෙකුට නිලධාරීන් මුහුණට මුහුණ හමු වී සාකච්චා කිරීමට අවශ්‍ය නොවන අතර ඒ තුලින් සිදු වන අක්‍රමකිතා අවම කිරීමට හැකියාව ලැබෙන බවයි. මෙම දුරකථන සේවාව ජාත්‍යන්තර වරායන් හා සමඟද ජාල ගත වන බැවින් ඉතා කඩිනමින් වෙලඳ නාවික හා වරාය ක්ෂේත්‍රයේ නවතම තොරතුරු ලබා ගැනීමටද අවස්ථාව උදා වන බවද අමාත්‍යවරයා අවධාරණය කලේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

SendShareShare
Previous Post

රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

විශ්වාසභංගයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති-බාල බෙහෙත් ගේන්න කැමති-සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති-ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් හිටියා! 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමටට ඡන්දය ලබා දුන්නා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...

Read more
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.