ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ මහතා අතර නිරන්තරයෙන් හමුවීම් සිදුවන බවත්, ඊයේ දිනයේදීද පැවතියේ එවැනි හමුවීමක් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.Sri Lanka Latest News
එහිදී ආණ්ඩුව තුළ මතුව ඇති ගැටලු විසදගන්නා බවද කාරියවසම් මහතා කියා සිටියේය.