මේ වන විට කොළඹ ප්‍රදේශයේ උසාවිවල වැඩ කරන අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත නිවැරදි කරුණු කාරණා මත තීන්දු තීරණ ලබා දෙන අවංක අධිකරණ විනිසුරුවන් ගණනාවක් මාරු කර යැවීමේ උත්සාහයක් ඇති බවත් මෙවැනි වැරදි කටයුත්තක් නොවෙන්න කටයුතු කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
තමන්ට කැමති තීන්දු තීරණ ලබා දිමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙම මාරු කිරීම් සිදු කරන බවට සැගවුණු අරමුණක් ඇති බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ඉල්ලා සිටියේය.










