ඖෂධ ජාවාරම්කරුවන්ගෙන් හදිසි මිලදීගැනීම්වලින් අයුතු වාසි ගන්න අය ඒ පැත්තේ ඉන්න බවත්, හදිසි මිලදී ගැනීම්වලට බෙහෙත් සපයන සමාගම්වල නෑදෑයෝ මේ පැත්තේ ඉන්න බවත් විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
එම නිසා කිසිවෙකුත් ඖෂධ සමාගම්වල නම් හෙළි නොකරන බවද ඒ මහතා කියා සිටියේය.










