• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමක! 33.4%ක් කන්නේ ණය වෙලා! 48.8%කට හදිසි ආපදාවක් වුණොත් මුහුණ දීගන්න බෑ! එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ලංකාව ගැන නිකුත් කරපු අලුත්ම වාර්තාව මෙන්න! I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමක! 33.4%ක් කන්නේ ණය වෙලා! 48.8%කට හදිසි ආපදාවක් වුණොත් මුහුණ දීගන්න බෑ! එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ලංකාව ගැන නිකුත් කරපු අලුත්ම වාර්තාව මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනගහනයෙන් මිලියන 12.3 ක්, බහුමාන අවදානමකට [multidimensional vulnerability] මුහුණ දී සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි.Sri Lanka Latest News

මින් මිලියන 10.13 ක්, උතුර, නැගෙනහිර සහ උතුරුමැද යන පලාත්වන ජීවත් වන ජනතාවයි. ජනගහනයෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් බහුමාන අවදානමකට මුහුණ දී ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය සමග, ජනතාව සතු අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ නොහැකියාව එකට අත්වැල් බැදගෙන ඇති බැවිනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ Oxford’s Poverty and Human Development Initiative (OPHI) විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

පවුල් ඒකක විසිපන්දහසක් යොදා ගනිමින් අදාල සමීක්ෂණය ඔවුන් විසින් සිදු කර තිබෙන බව වාර්තා වේ.

බහුමාන අවදානම් දර්ශකයේ ඉහළින්ම තිබෙන්නේ ගෘහස්ථ ණය යි.

ඒ අනුව, ජනගහනයෙන් 33.4% ක්, පවුලේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා ණය වෙති.

ඊට අමතරව, වෛද්‍ය ප්‍රතිකාර සපයා ගැනීම සහ අධ්‍යාපනය වැනි දේ සදහා ඔවුන් සතු රන් භාණ්ඩ උකස් තැබීම වැනි දේට පෙළඹී සිටිති.

එමෙන්ම ජනගහනයෙන් 48.8% ක්, හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට නොහැකි තත්ත්වයක සිටින බවද අදාල සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

SendShareShare
Previous Post

SLS සහතිකය ගහලා විකුණන්නේ බාල සැමන්! බල්ලෙකුටවත් කන්න බෑ! මේවා මිනීමරන වැඩ! පිටකොටුවේ ලොකු ව්‍යාපාරිකයකුගේ නමකුත් එළියට! මිනිස්සුන්ට කවන කුණු සැමන් ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙත් එක්ක සාකච්ඡා කරන්න ගිහින් ඩලස්ලා දේශපාලන පෞරුෂය විනාශ කරගත්තා! හමුවෙන් පස්සෙ ජවිපෙ ඩලස්ලාට කියපු දෙයින් ආයෙ කවුරුවත් ජවිපෙත් එක්ක සාකච්ඡාවලට යන්නෙත් නෑ! ජවිපෙ-ඩලස් සාකච්ඡාවෙන් පස්සෙ වෙලා තියෙන දේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper