• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැකියා විරහිත කලා උපාධිධාරීන් 30,000 වෙනුවෙන් සජිත් අලුත් සටනක් අරඹයි! විසඳුම් ලබා දෙන්නත් සූදානම්! කල්පැන්න කුණු බිත්තර රටට කවන ජාවාරමකුත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 2, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
රැකියා විරහිත කලා උපාධිධාරීන් 30,000 වෙනුවෙන් සජිත් අලුත් සටනක් අරඹයි! විසඳුම් ලබා දෙන්නත් සූදානම්! කල්පැන්න කුණු බිත්තර රටට කවන ජාවාරමකුත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රජයට කලා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගන්න බැරි වුනාට ගුණාත්මකභාවයෙන් බාල බිත්තර ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ නම් නතර නොවී ඇති බවත් මේ බංකොලොත් රටේ පවා ගුණාත්මක භාවයෙන් පහළ, කල් ඉකුත් වූ විදේශීය බිත්තර අඩු මුදලකට ගෙන්වා වැඩි මිලකට සමාජයට ලබා දී මහා බිත්තර ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජනතාව පවසන බවත් මීට සම්බන්ධ කවුරුන්ද කියා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙය බරපතල සමාජීය කාරණාවක් බැවින් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් ජනතාවට පිළිතුරක් ලබා දිය යුතු බවත් මෙය රාජ්‍ය ප්‍රතිත්තියක් ද කියා හෙළිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (1) රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සමඟ සිදු කල සාකච්ඡාවක් අතරතුරය.

මේ මොහොත වන විට අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් 30000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඒ අතර බහුතරයක් කලා උපාධිධාරීන් බවත් මොවුන්ගේ මේ රැකියා ප්‍රශ්නයට හරියාකාර තිරසර විසදුමක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් රට බංකොලොත් වී ඇති නිසා රැකියා ලබා දෙන්න බැහැ කියන එක උපාධිධාරීන්ට ලබා දිය යුතු සුදුසු පිළිතුර නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන කොට එහි සේවය කරන පුද්ගලයන් සහ දේශපාලන අධිකාරිය විසින් පිං පඩි ගන්න ආවාද? පුළුවන් නම් කුලී වැඩක් කරගන්නා ලෙස අපහාසාත්මක ලෙස විමසා ඇති බවත් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අරමුණ වන්නේ මෙවැනි උත්තර උපාධිධාරින්ට දෙන වැඩපිලිවෙළක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අධ්‍යාපනයේ විෂය නිර්දේශයන්ගේ වෙනස් වීම් සම්බන්ධයෙන් දේශපාලනඥයන් වගකිව යුතු බවත් එම නිසා කලා උපාධිධාරීන් කියා කිසිවක් පැත්තකට දැමීම හෝ එලවා දැමීමට හා කොන් කිරීමට කිසිම රජයකට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් මෙම උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය හඬ නගන බවත් මේ සදහා විසදුමක් ලබා දිය යුතු බවත් විකල්ප ආණ්ඩුව ලෙස මෙම උපාධිධාරීන් පුහුණු කිරීම, නව තාක්ෂණය පිළිබද අධ්‍යාපනය ලබා දීම, පුහුණු කාලය තුළ දීමනාවක් ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු පුරප්පාඩු වලට සම්බන්ධ කිරීමත් ව්‍යාවසායකත්වයට කැමති උපාධිධාරීන්ට ප්‍රග්ධන ශක්තියක් සහිතව යොමු කිරීමත් සිදු කරන බවත් ඔවුන් අමතක කිරීමට කිසිදු අවස්ථාක සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බොහෝ රජයන් මේ ගැටලුවට මුහුණ දෙන්න කැමති නොමැති බවත් නමුත් සෑබෑ නායකත්වයක් ප්‍රශ්න හැර නොයන නිසා මේ ගැටලුවට සමගි ජන බලවේගය පිළිතුරක් ලබා දෙන බවත් බංකොලොත් රටේ මේ වටිනා තරුණ සම්පත අහක දැමීමට නොහැකි බැවින් ආණ්ඩුව හෝ විපක්ෂයේ අනෙකුත් පක්ෂ මේ ගැන සිතුවේ නැතත් විකල්ප රජය ලෙස සමගි ජන බලවේගය මෙම උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසීය.

SendShareShare
Previous Post

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

Next Post

රත්තරන්වලටත් වඩා වටිනා තල්මස් වමනය ලක්ෂ 80කට විකුණන්න යද්දී මාට්ටු! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.