• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නියඟය දරුණුයි! තබ්බෝවේ වන සතුන්ට බවුසර්වලින් වතුර! Sri Lanka Latest News

September 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නියඟය දරුණුයි! තබ්බෝවේ වන සතුන්ට බවුසර්වලින් වතුර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණද තබ්බෝව ඇතුළු ප්‍රදේශ රැසකට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබීමත් සමඟ තබ්බෝව අභයභුමියේ කුඩා වැව් වෙත බවුසර් මඟින් ජලය දැමීමට වනජීවී නිලධාරීන් ඊයේ (01) සිට ආරම්භ කර ඇත. (Sri Lanka Latest News)

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවුසර් රථ යොදාගනිමින් තබ්බෝව අභයභුමියේ පිහිටි කුඩා වැව් වෙත වන සතුන්ගේ පරිහරණය සඳහා මෙසේ ජලය දැමීමට වනජීවී නිලධාරීන් කටයුතු කිරීම ආරම්භ කර ඇත.

මාස හතරකට අධික කාලයක් පවතින දැඩි නියං තත්ත්වය පහව යමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණද පුත්තලම දිස්ත්‍රික්කයට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් මේ වන විට නියඟය නිමා වී නැත.

ඒ හේතුවෙන් තබ්බෝව වන උද්‍යානයේ වන සතුන්ට බීමට ජලය සොයා ගැනීමේ බරපතළ ගැටලුවට මුහුණ දී තිබීමත් සමඟ කරුවලගස්වැව හා වනාතවිල්ලුව වනජීවී නිලධාරීන් එක් වී කුඩා වැව් වෙත ජලය දැමිම ආරම්භ කළ බව කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා පවසයි.

dinamina

SendShareShare
Previous Post

හඳ අල්ලපු ඉන්දියාව අද ඉරත් අල්ලන්න පිටත් වුණා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ ආණ්ඩු පෙරළන්න මාධ්‍ය ඉස්සරහ කතා කරපු මෛත්‍රීපාල මෙන්න අද ආණ්ඩුවේ ඇමැතිකම් කරන නිමල් සිරිපාලවයි අමරවීරවයි දෙපැත්තේ තියාගෙන වෙනම කතාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper