ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී පසුගිය දිනවල විවිධ ඖෂධ ලබා දීම හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් පාර්ලිමේන්තු ගැලරියට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කීය.Sri Lanka Latest News
පසුගිය දිනෙක මහනුවර ප්‍රදේශයේ මියගිය චමෝදි නැමැති තරුණියගේ මව්පියන් හමුවීමෙන් පසුද මේ බව සදහන් කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කොට තිබිණ.










