• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය විරෝධය ගණන් නොගනී! චීන නැවට ලංකාවට එන්න ආරක්ෂක අමාත්‍යංශය අවසර ‌දීලා! I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිය අවුරුද්දෙදි ඉන්දියාව එපා කියද්දී චීන ‘යුවාන් වැන්ග් 5’ නැවට හම්බන්තොටට එන්න දීලා විශාල ප්‍රශ්නයක් වුණා! දැන් චීන ‘ෂී යැන්ග් 6’ නැවත් ලංකාවට එන්න පටන් අරගෙනලු! ඉන්දියාව දැනටමත් විරෝධය පළකරලා! මේ පාරත් අවුලක් වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ෂී යෑන් 06‘ චීන පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.Sri Lanka Latest News

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාරා ආයතනය විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත අදාළ නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා දී ඇති බවයි.

නෞකාවේ පැමිණීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය මඟින් ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.

නාරා ආයතනය විසින් අදාළ චීන පර්යේෂණ නෞකාව සමඟ පර්යේෂණයක් සිදුකිරීමට නියමිත අතර, නෞකාව මෙරටට පැමිණෙන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ඉදිරිපත් වී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

‘ෂී යෑන් 06‘ චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන් හී නැංගුරම් ලා තැබීමේ සූදානමක් පවතින බව පසුගියදා ඉන්දීය මාධ්‍යය වාර්තා කළේය.

එම නෞකාව මඟින් දකුණු ඉන්දියානු සාගර කලාපය ඇතුළත් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව එම වාර්තාවල දැක්වේ.

SendShareShare
Previous Post

ජවිපෙයි අපියි හොඳට ගිවිසුම් ගහපු අය! දැන් එදා අපිත් එක්ක හිටපු ඩලස් JVP එකත් එක්ක ගිවිසුම් ගහන්න යනවා! හැබැයි ඩලස් මහත්තයෝ බලාගෙන ඔය ගිවිසුම් ගහන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ලන්සා-සාගර ප්‍රසිද්ධ විවාදයක්? ආරාධනාව ලන්සාගෙන්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper