• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩ්‍රයිවින් ලයිසන් ප්‍රින්ට් කරද්දීත් විශාල වංචාවක්! හොරු කෝටි ගණන් සල්ලි හොයනවා! ලක්ෂ 220ක් ජනතාව අපා දුකේ! ආණ්ඩුව බලන්නේ තමන්ගේ පැවැත්මයි ගජමිතුරන්ගේ පැවැත්මයි විතරයි! ඉතින් රට 2048වත් දියුණු කරයිද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ඩ්‍රයිවින් ලයිසන් ප්‍රින්ට් කරද්දීත් විශාල වංචාවක්! හොරු කෝටි ගණන් සල්ලි හොයනවා! ලක්ෂ 220ක් ජනතාව අපා දුකේ! ආණ්ඩුව බලන්නේ තමන්ගේ පැවැත්මයි ගජමිතුරන්ගේ පැවැත්මයි විතරයි! ඉතින් රට 2048වත් දියුණු කරයිද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩ්‍රයිවින් ලයිසන් එකවත් රට තුල මුද්‍රණය කර ගත නොහැකි රට 2048 දී දියුණු වෙතැයි උපකල්පනය කළ නොහැකි බවත් ගජමිතුරන්ට එම මුද්‍රණය ලබා දීම තවත් වෙලාවක හමුදාව ලවා මුද්‍රණය කරවීම වැනි දේවල් සිදුකරන බවත් ඩ්‍රයිවින් ලයිසන් මුද්‍රණය කිරීමේදීත් මගඩියක් වංචාවක් දුෂණයක් ක්‍රියාත්මක වන බවත් මේ තුළින් හොරු කෝටි ගණන් මුදල් හොයන අතරතුරු ලක්ෂ 220ක් වූ ජනතාවට අනතුරේ බවත් ඔවුන්ට බොන්න බෙහෙත්, කන්න කෑම, බොන්න ජලයවත් නොමැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍යරාජයානන් වහන්සේගේ හතරැස් කොටුවේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ හා කොත නිරාවරණය කිරීමේ අවස්ථාවටත් කුල දරුවන් සසුන්ගත කිරීමේ මහා පිංකමටත් එක් වූ අවස්ථාවේ දීය.

රටක් ලෙස ලෝකයේ දියුණුවන රටවල් හා සංසන්දනය කරන කොට අපේ රටෙ පිටුපසින් සිටින බවත් මේ තත්ත්වයෙන් මිදීමට නම් සීඝ්‍රගාමී මානව, භෞතික හා ජාතික සංවර්දන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය ආගමික සංවර්ධනයත් සමඟ සමගාමීව සිදුවන විට ලොව දිනන ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොලේ ඉල්ලුමට සැපයුම දිය හැකි උගත්, බුද්ධිමත්, කුසලතාවයෙන් දක්ෂතාවයෙන් හෙබි ජවසම්පන්න තාරුණ්‍යයක් යොවුන් පරපුරක් පුරවැසි පරපුරක් ආගමික සිද්ධස්ථානය කේන්ද්‍ර කර ගෙන නිර්මානය කිරීම සමගි ජන බලවේගය ප්‍රමුඛ තමාගේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බංකොලොත් රටක් ලෙස අපි ඉතාමත්ම අවධානම් තත්ත්වයක සිටින බවත් හැම අතකින්ම අපි අවදානමට ලක්වී ඇති බවත් එය දේශපාලන, ආරක්ෂ, භූ දේශපාලනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය, කාර්මික ආදී සෑම අතකින්ම දැඩි අවදානමක සිටින බවත් මෙවැනි මොහොතක අපේ රට බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වෙමින් තිබෙන බවත් රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් බලවත් පුද්ගලයන් අපේ රටෙන් විවිධ කොටස් උදුරා ගැනීමට මාන බලමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනවරමක් නොමැති රාජ්‍ය පාලනයක් තුළ නායකයන් පවා අවදානම් හා අබලන් තත්ත්වයකට පත්වව ඇති බවත් ජනතා ශක්තියක් නොමැති වීම මහජන වරමක් නොමැති වීම පොදුජන ආශිර්වාදය නොමැති වීම මෙයට හේතුව බවත් ඒ නිසා රටේ පැවැත්ම වෙනුවෙන් නොව තමන්ගේ පැවැත්ම වෙනුනේ රටේ කොටස් කෑලි කැලිවලට කර වෙන්දේසි කරන පරිසරයක් නිර්මාණය වී ඇති බවත් පැවසීය.

මේ වරමක් නැති ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රටේ පැවැත්ම නොව තමන්ගේ පැවැත්ම ගැන සිතා කටයුතු කරන බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කුඩුපට්ටම් කර ජනතා වරමකට නොයා පුද්ගලික ගජමිතුරන්ගේ වරමකට අනුව කටයුතු කරමින් සිටින බවත් අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති බවත් නිර්වින්ධන ඖෂධ නොමැතිව ශෛල්‍ය කර්ම නතර වී ඇති බවත් වෛද්‍යවරු රට අතහැර ගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 600 ගාණක් ලියාපදිංචි වී තිබුණත් මේ වන විට ඇත්තේ තුන්සිය ගණනක්බව යි. 344ක් හොරා කා ඇති බවත් හෙතෙම පැවසීය.

දිස්ත්‍රික්ක 18ක පවුල් 81000ක පුරවැසියන් 280000කට වැඩි ප්‍රමාණයක් ජල හිගය නිසා පීඩාවට පත්ව ඇති බවත් මේ බංකොලොත් භාවය තුළත් රටේ ක්‍රියාත්මක වන්නේ හොරකම වංචාව බොරුව මුසාව මුලාව රාජ්‍ය දේපල මංකොල්ල කෑම හා දූෂණය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන කොට කෑ කෝ ගහන කල්ලියක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ ඩියුටිය ලෙස රටට සේවය කිරීම නොව ජනතා ප්‍රශ්න කතා කරන විට ඒවාට බාධා කර පොදු ජන හඬ නිහඩ කරවන ජාති දේ‍රා්හී කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ආකාරයට වැඩි කලක් ඔවුන්ට කටයුතු කළ නොහැකි බවත් තවත් මාස කිහිපයකින් වැදගත් තීන්දුවක් ලබා දෙන අවස්ථාවක් උදා වෙන බවත් නැවත වරක් බොරුව ප්‍රෝඩාව මත ඇන්දෙනවාද එසේ නොමැතිව පොදු ජනතාව සුරකින ආරක්ෂා කරන නායකත්වයක් පත් කර ගන්නාවද කියා ජනතාව තීරණය කළ යුතු බවත් අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

මහකනදරාව වැව සිඳී අනුරපුර – ත්‍රි’මලය පැරැණි මාර්ගය මතුවෙයි! Sri Lanka Latest News

Next Post

අගමැති දිනේෂ්වත් තිගස්සපු පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩු වට්ටන කැරැල්ල! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.