• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ඇමැති-පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කුඩු උවදුර මැඩලීම ගැන විපක්ෂනායක සජිත් සැර කතාවක් කරයි! තාප්ප උඩින් බන්ධනාගාරයට කුඩු විසිකරන එක නවත්තගන්න බැරිව කොහොමද රටට කුඩු එන එක නවත්තන්නේ? ඉස්කෝලවලටත් දැන් මත්ද්‍රව්‍ය රිංගලා! මත් උවදුර මැඩලන යුද්ධය ජයගන්න පුලුවන් විදිහත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 26, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
පොලිස් ඇමැති-පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කුඩු උවදුර මැඩලීම ගැන විපක්ෂනායක සජිත් සැර කතාවක් කරයි! තාප්ප උඩින් බන්ධනාගාරයට කුඩු විසිකරන එක නවත්තගන්න බැරිව කොහොමද රටට කුඩු එන එක නවත්තන්නේ? ඉස්කෝලවලටත් දැන් මත්ද්‍රව්‍ය රිංගලා! මත් උවදුර මැඩලන යුද්ධය ජයගන්න පුලුවන් විදිහත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය උවදුර වළක්වාලීම ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රැස් වෙනවා නම් එය ඉහළින්ම තිබිය යුතු ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

911 ප්‍රහාරයෙන් පසු 911 කොමිසම විසින් හෝම්ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් නමින් නව ඒකකයක් ස්ථාපිත වූ බවත් 30 වසරක ත්‍රස්තවාදය අවසන් කළ රටක් ලෙස මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැමැති ත්‍රස්තවාදයට ගොදුරු වි ඇති බවත් එය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පවා ආක්‍රමණය වී ඇති බවත් එබැවින් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෑම අවස්ථාවකම සාකච්ඡා විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහාය ඵල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) මත්ද්‍රව්‍ය උවදුර දිවයිනෙන් කඩිනමින් තුරන් කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රියාවලිය සඳහා වන නිගමන සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නිවැරදි දත්ත තිබෙනවාද කියා ගැටලුවක් ඇති බවත් එසේම සංචාරක කර්මාන්තය දියුණු කිරීම යැයි සලකා බියර් පර්මිට් ලබා දුන්නත් දුම්වැටි මත්පැන් හා මධ්‍යසාර බලපත්‍ර ලබා දීම පවා අවම විය යුතු බවත් යම් හෙයකින් එවැනි බලපත්‍ර ලබා දෙන්නේ නම් ඒ තුළින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන සංස්කෘතියක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තව ද බන්ධනාගාරවල තාප්පවලින් මත්ද්‍රව්‍ය පවා විසි කරන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් තිස් වසරක ත්‍රස්තවාදය විනාශ කළ රටේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අපොහොසත් වී තිබිම පුදුමයට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සඳහා තද නීති රාමුවක් අවශ්‍ය බවත් ය. එසේම නිර්දේශපාලනයෙන් යුත් ශක්තිමත් මත්ද්‍රව්‍ය නාශක බලකායක් රටට අවශ්‍ය බවත් එය කුමන රජයක් යටතේ වුවත් එකම අරමුණින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි තදබල නීතියක් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

එසේ ම මේ කාර්යයේ නිරත පුද්ගලයන්ට හොඳ වේතනයක් ලැබිය යුතු බවත් එවැනි නිලධාරීන්ව අගය කළ යුතු බවත් ලෝකයේ මෙවැනි දේවල් සම්බන්ධයෙන් හොඳ ආකෘති පවතින බැවින් ඒවා අධ්‍යයනය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බව යි.

යුධ ජයග්‍රහණයට යම් සාර්ථක ක්‍රමවේදයක් යොදා ගත්තා සේ මේ සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි සාර්ථක ක්‍රමවේදයක් යොදාගෙන මෙයට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කොට සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් මත්කුඩා විනාශ කිරීම ද යුද්ධයක් බැවින් එය පාසල් පද්ධතිය තවදුරටත් ආක්‍රමණය කිරිමට ඉඩ නොදී විනාශ කළ යුතු බවත් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් වුවද ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර වැඩ කරපු ‌රාජ්කුමාරිව මරලා! අධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

යූඑන්පී-සජබ එකතු වෙනවට ජවිපෙ කැමැති ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.