• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 15ක් වැය කර කටුනායක පෙර සවි පර්යන්තයක් ඉදිකරන්න නිමල් සූදානම් වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බිලියන 15ක් වැය කර කටුනායක පෙර සවි පර්යන්තයක් ඉදිකරන්න නිමල් සූදානම් වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල 25000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපලෙන් පැමිණ සහ පිටව ගොස් ඇති බැවින් විශාල මගී තදබදයක් ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.Sri Lanka Latest News

මෙයට විසදුමක් ලෙස ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වන විට සිදු වන අතර එතෙක් විසදුමක් ලෙස පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම තීරණය කර ඇත.

මෙම ඉදිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 06ක් වැනි කෙටි කාලයක් තුල ඉදිකිරීම් නිම කිරීමට හැකි බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.

මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් බිලියන 15ක පමණ මුදලක් වැය කිරීමට නියමිත අතර, ස්ථිර දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් නිමවීමෙන් පසුව, මෙම පෙර සවි පර්යන්තය ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් සිදු කරනු ලබන අභ්‍යන්තර ගුවන්සේවා සඳහා යොදා ගැනිමට තීරණය කර ඇති බව ගුවන්තොටුපල සමාගම අවධාරණය කරයි.

මෙම ඉදිකිරීම් ස්ථානය පරීක්ෂා කිරීමට සහ සැලසුම් කටයුතු සොයා බැලීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගෝස්තු 23 දින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණි අතර මෙම අවස්ථාවට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

මෙදින ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වු අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ : ලැබෙන තොරතුරු අනුව ඉදිරියේදී විශාල මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බවයි. එම වැඩිවෙන මගීන්ගේ පහසුකම් සැපයීම සඳහා අපට තිබෙන සම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික සැලසුම් කීපයක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂයෙන් යාපනයේ පලාලි ගුවන්තොටුපලට සහ මත්තල ගුවන්තොටුපලට වැඩි ගුවන්යානා සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන අතර කටුනායකට පැමි‍ණෙන මගීන්ගේ සුවපහසුව සහ තදබදය අවම කිරීම සඳහා පෙර සවි පර්යන්තයක් මාස 06ක් වැනි කෙටි කාලයක් තුල ඉදි කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කලේය. මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමෙන් වැය කිරීමට තීරණය කර ඇති බවද, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රනිලුත් ඉන්දියාවට සුබ පතයි! Sri Lanka Latest News

Next Post

සා/පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන ගම්පහ ගුරුවරු සේවයෙන් ඉවත් වෙති! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.