• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු දැන් බය නැතිව හොරකම් කරන්න පටන් අරන්! හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ වාහන දෙකක සයිඩ් කණ්ණාඩිත් ගලවගෙන ගිහින්! මුරට සිටි පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්! I Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරු දැන් බය නැතිව හොරකම් කරන්න පටන් අරන්! හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ වාහන දෙකක සයිඩ් කණ්ණාඩිත් ගලවගෙන ගිහින්! මුරට සිටි පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු පොලිස්පති සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින බම්බලපිටිය උද්‍යාන පාරේ නිවෙස ඉදිරිපිට නතර කර තිබුණු මෝටර් රථ දෙකක පැති කණ්ණාඩි ගලවාගෙන යෑමක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. Sri Lanka Latest News

මෙම වාහන දෙක චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට අයත් බව බම්බලපිටිය පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එම වාහන දෙක නතර කර තිබී ඇත්තේ එම නිවෙසේ ආරක්ෂාවට ස්ථාපිත කර ඇති පොලිස් මුරකුටිය අසල බවත් දෛනිකව එම මුරකුටියේ ආරක්ෂක රාජකාරි සඳහා නිලධාරියකු යොදවන බවත් බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 20 වැනිදා උදෑසන කාලයේදී බව සඳහන්ය. 19 වැනිදා සවස 6.00 සිට 20 වැනිදා උදෑසන 6.00 දක්වා රාජකාරි සඳහා ආධුනික පොලිස් කොස්තාපල්වරයකුව යොදවා සිට ඇති බවත් 20 වැනිදා උදෑසන 6.00ට රාජකාරි භාර ගැනීමට එම කුටියට ගිය නිලධාරියා පවසා ඇත්තේ පෙර දින රාත්‍රී කාලයේ එහි සේවයට යොදවන ලද ආධුනික පොලිස් කොස්තාපල්වරයා තමා එහි රාජකාරි භාර ගැනීමට යන විට නොසිටි බවත්ය.

මෝටර් රථ දෙකෙහි පැති කණ්ණාඩි සොරකම ගැන පැමිණිල්ලක් ලැබී ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමේදී මුරකුටියේ පෙර දින රාජකාරියට යොදවනු ලැබූ නිලධාරියා නොසිටි බවට වූ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ ගැන අදාළ ආධුනික පොලිස් කොස්තාපල්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා එදින උදෑසන 5.00ට මුරකුටියේ රාජකාරිවලින් බැහැර වෙමින් බැරක්කයට ගොස් නිදාගත් බවය. සොරකම සිදුවී ඇත්තේ ඔහු මුරකුටියේ නොසිටි 20 වැනිදා අලුයම 5.00ත් – 6.00ත් අතර කාලය තුළදී බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

උදෑසන 6.00ට සේවා කටයුතු අවසන් කළ යුතුව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊට පෙර සහ රාජකාරි භාර ගැනීමට වෙනත් නිලධාරියකු පැමිණෙන තුරු නොසිට මුරකුටියෙන් ඉවත් වීම පදනම්කරගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමට ද කොළඹ දකුණ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (21) පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

අනුර අද ‘දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා’ ‌රටට හෙළිදරව් කරනවා! I Sri Lanka Latest News

Next Post

ඊයේ රෑ හපුතලේ වෙඩි තියලා මරලා තියෙන්නේ මිනීමැරුම් නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙක්! මරණ තර්ජන නිසාම පැය 24ම ආරක්ෂාව දෙන්න පොලිසියට නියෝගයකුත් දීලා තිබිලා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper