• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු රටේ ඉහළම වෛද්‍යවරු ඇවිත් විපක්ෂනායක සජිත් ඇතුළු විපක්ෂයේ පොදු කමිටුව හමුවෙයි! සෞඛ්‍ය ඇමැති-‌ලේකම්-අමාත්‍යංශය එක්ව කරන කුමන්ත්‍රණය-සෞඛ්‍ය ව්‍යසනය-ඖෂධ මාෆියාව-බාල බෙහෙත්-වෛද්‍යවරු රට හැරයාම-බාල බෙහෙත්වලින් රෝගීන් මියයාම ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 22, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු රටේ ඉහළම වෛද්‍යවරු ඇවිත් විපක්ෂනායක සජිත් ඇතුළු විපක්ෂයේ පොදු කමිටුව හමුවෙයි! සෞඛ්‍ය ඇමැති-‌ලේකම්-අමාත්‍යංශය එක්ව කරන කුමන්ත්‍රණය-සෞඛ්‍ය ව්‍යසනය-ඖෂධ මාෆියාව-බාල බෙහෙත්-වෛද්‍යවරු රට හැරයාම-බාල බෙහෙත්වලින් රෝගීන් මියයාම ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය හිතාමතාම කඩා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් රජය විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත සහමුළින්ම ඉවත් කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම පනත් හි කාලානුරූපව සංශෝධන ඇතිවිය යුතු බවට තමා විශ්වාස කළත් සම්පූර්ණයෙන්ම මෙම අන පනත් ඉවත් කරනවා යනු ඖෂධ මාෆියාවකට ඉඩ සැලසීම සහ විවිධ බහුජාතික ඖෂධ සමාගම් ප්‍රමුඛ ජාත්‍යන්තරයට මෙරට ඖෂධ ප්‍රතිපත්තිය හැසිරවීමට ඉඩ ලබා දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ව්‍යසනයක් බවට පත්වී තිබෙන බවත් වෛද්‍යවරු රට හැරයාම බුද්ධිගලනය සිදුවීම මෙන්ම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බවත් රජයක වගකීම වන්නේ දරාගත හැකි සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ සැපයීම වුවත් වත්මන් රජය සිදු කරන්නේ අණ පනත් උපයෝගී කර ගෙන ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කර ගෙන අමාත්‍යවරයාගේත් ලේකම්වරයාගෙත් පාලකයන්ගෙත් හිතුමතේට ඖෂධ ක්ෂේත්‍රයේ ගජමිතුරු ධනවාදයක් නිර්මාණය කරමින් තමන්ගේ හිතවතුන්ට මෙරට ඖෂධ ගෙන්වීම හා වෙළෙඳපොළට නිකුත් කිරීම ඉඩ ලබා දී බාල ඖෂධ මාෆියාක් ක්‍රියාත්මක කරවීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) විපක්ෂයේ පක්ෂ විධායක සභාව විසින් වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ සංගම් රාශියක් සමඟ සිදු කරන ලද සාකච්ඡාවක් අතරතුරදීය.

රට තුළ ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව නතර කළ යුතු බවත් මේ දුෂිත ක්‍රමවේද පරාජය කළ යුතු බවත් මෙය මහජන දේපල රටේ සල්ලි ජනතාවගේ සල්ලි මංකොල්ලකෑමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂධ එකවර ගෙන්වීම තුළ ජනතාවගේ මුදල් නාස්ති කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පැවසීය.

මේ රටට දේශපාලන භේදයකින් තොර විනිවිදභාවයෙන් යුක්ත කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන බලපෑම් බැහැර විය යුතු බවත් ඒ සඳහා පර්ලිමේන්තුව හරහා කළ හැකි උපරිම අරගලය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට ධනාත්මක ඕනෑම හොද දෙයකට සමගි ජන බලවේගය සහාය ලබා දුන්නත් එය සිදු කරන්නේ තනතුරු බලාගෙන නොවන බවත් මිනිසුන් මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් සමඟ අත්වැල් බැද ගැනීමට සූදානම් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැසුම වැඩසටහන හරිහැටි සමීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වුන නිසා එය අසාර්ථක වූ බවත් එම ක්‍රමවේදයම සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොමු කිරිම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය ද විනාශ කිරීමේ වැඩසටහනක රජය නිරත වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී පොදු ජනතාවගේ ජීවිත සුරැකීම වෙනුවෙන් සිට ගන්නවාද නැතිනම් ජනතාව මරණ මංචකයට ගෙන යන ප්‍රතිපත්ති වෙනුවෙන් සිටගන්නවාද කියා පාර්ලිමේන්තුවේ 225 දෙනාට තීන්දු කිරිමට සිදුවන බව ද පැවසීය.

මේ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභා පනත පිළිබඳ සාකච්ඡා කිරිම සිදු විය. මේ අවස්ථාවට Sri Lanka Association of Clinical Pharmacology and Therapeutics, Sri Lanka Medical Association නියෝජනය කරමින් පිරිසක් එක් විය.

SendShareShare
Previous Post

ගමේ කොල්ලො හූ තියයි කියලා බයේ ඇමැති ඩී.බී. හේරත් පාර හදන උත්සවයට ඇවිත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රෙෂර්-සීනි තියෙන අම්මා කෙනෙකුට ෆාමසියෙන් කැන්සර්වලට දෙන වැරදි බෙහෙතක් දීලා! ඉංගිරියේ අම්මා මරුට! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.