• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන සම්පත-ජාතික සම්පත දිනුම් අදින යන්ත්‍ර කැඩිලා! ඉලක්කම්-අකුරු-ලග්න එක පාර දෙන්නෙ නෑ! සමහර දිනුම් දෙපාර තුන්පාර ඇදලා! යන්ත්‍රවල දෝෂ ඇති බව මණ්ඩලයත් පිළිඅරන්! විගණන වාර්තාවක් හෙළිකරපු අලුත්ම හොරේ මෙන්න! මිනිස්සු රුපියල් 40ක් දීලා ගන්න ටිකට් එ‌කටවත් සාධාරණයක් ඉටුවෙන්නේ නැද්ද? I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහජන සම්පත-ජාතික සම්පත දිනුම් අදින යන්ත්‍ර කැඩිලා! ඉලක්කම්-අකුරු-ලග්න එක පාර දෙන්නෙ නෑ! සමහර දිනුම් දෙපාර තුන්පාර ඇදලා! යන්ත්‍රවල දෝෂ ඇති බව මණ්ඩලයත් පිළිඅරන්! විගණන වාර්තාවක් හෙළිකරපු අලුත්ම හොරේ මෙන්න! මිනිස්සු රුපියල් 40ක් දීලා ගන්න ටිකට් එ‌කටවත් සාධාරණයක් ඉටුවෙන්නේ නැද්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සහ ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රවල ඇතැම් අවස්ථාවන්හි දෝෂ සහගත තත්ත්වයන් ඇති වන බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍රය විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම , යන්ත්‍රමගින් ලබා ගන්නා ඉලක්කම් , අකුරු හා ලග්න නිවැරදි ලෙස එක් වරම ලබා නොදීම හා එම ඉලක්කම් , අකුරු හා ලග්න සහිත බෝල යන්ත්‍රවල හිරවීම හේතුවෙන් ඒවා නැවත නැවත ක්‍රියාත්මක කිරීමට සිදු වූ අවස්ථා දිනුම් ඇදීමට සහභාගි වන විගණන කාර්ය මණ්ඩලවලින් නිරීක්ෂණය කළ බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයේ දෝෂ සහගත තත්ත්වය පෙන්වා දීමෙන් පසු රුපියල් කෝටි පහළොවක් වැය කරමින් අලුතින් යන්ත්‍ර මිලට ගැනීමට මණ්ලඩයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබූ නමුත් මේ දක්වා නව යන්ත්‍ර මිලට ගෙන නොමැති බව ද විගණන කාර්යාලය පවසයි.

මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර වසර පහළොවකට වැඩි කාලයක සිට පාවිච්චි කරමින් සිටින බවත් ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රෙය් ද ඇතැම් අවස්ථාවල දෝෂ සහගත තත්ත්වයන් පැන නැගී තිබෙන බවත් විගණන කාර්යාලයේ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙන මණ්ඩලයේ කළමනාකාරීත්වය සඳහන් කරයි.

මේ නිසා යන්ත්‍ර දෙකක් එකවර මිල දී ගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර තිබෙන බවත් කළමනාකාරීත්ව පවසා තිබේ .

ලංකාසර

SendShareShare
Previous Post

තොණ්ඩමන් ප්‍රසිද්ධියේ බලය අතට ගනී! එකපාරක් ටවුම මැද්දෙදිම පොලිස් නිලධාරීන්ට සද්දෙ දැම්මා! දැන් වතු කළමනාකරුවෙකුට ප්‍රසිද්ධියේම ගහන්න ගිහින්! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි දැන් විදේශීය ව්‍යාපාරිකයන්වත් කොල්ලකන්න පටන් අරන්! මෙන්න චීන ජාතික කෝටිපතියකුගේ සේසතම කොල්ලකාලා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper