ජලය අර පරිස්සමින් පරිහරණය කරන ලෙසත් වාහන උදේ සවස සේදීමෙන් වළකින ලෙසත් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.Sri Lanka Latest News
ජල කරාම බාගෙට ඇර වතුර ගැනීමට පෙළඹිය යුතු බවත් රෙදි සෝදන යන්ත්‍ර වලින් සේදීම හැකිතාක් අඩු කිරීම වැදගත් බවත් ඔහු පැවසුවේය.
ජල කරාම වලින් දිය නෑමේදී අඩු වේලාවක් ගත කර ඒ කටයුතු කර ගැනීමට පෙළඹිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.










