• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නියඟය අතිදරුණුයි! දිස්ත්‍රික්ක 15ක පවුල් 60000කට බොන්නවත් වතුර නෑ! I Sri Lanka Latest News

August 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නියඟය නිසා වකුගුඩු රෝග අවදානමත් ඉහළට! වෛද්‍ය විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියඟ තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හත් සිය අනූ අටකි.

උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින මෙම පිරිස අයත් වන්නේ රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ  මාතලේ යන දිස්ත්‍රික්කවලටය.

ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින වැඩිම පිරිස අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ විපතට පත්ව සිටින පවුල් සංඛ්‍යාව 21999කි. ඊට ඇතුළත් වන පුද්ගලයන් ගණන 70238 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය දිගින් දිගටම බෙදා හරිමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ඒ සඳහා බවුසර් දෙසීයකට වැඩි ප්‍රමාණයක් යොදවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර ජලය අර පරිස්සමින් පරිහරණය කරන ලෙසත් වාහන උදේ සවස සේදීමෙන් වළකින ලෙසත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජල කරාම බාගෙට ඇර වතුර ගැනීමට පෙළඹිය යුතු බවත් රෙදි සෝදන යන්ත්‍ර වලින් සේදීම හැකිතාක් අඩු කිරීම වැදගත් බවත් ඔහු පැවසුවේය.

ජල කරාම වලින් දිය නෑමේදී අඩු වේලාවක් ගත කර ඒ කටයුතු කර ගැනීමට පෙළඹිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර ජල හිඟය හේතුවෙන් වන සතුන් ප්‍රචණ්ඩ වී ගම්වදින තත්වයක් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව පැවසූ රණසිංහ මහතා විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශ වල වඳුරන් අනෙකුත් සතුන්ට සාපේක්ෂව ලොකු ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වමින් සිටින බවද ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

ලංකාවේ අංක එකේ මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවා වන මොහොමඩ් සිද්දික් ඕමානයේදී අල්ලයි! සිද්දික් එක්ක පාතාල නායකයන් වන මාකිලංගමුවේ සංජීව-ගොත අසංකත් අහුවෙලා! කුඩුවලින් ලෝකෙම හෙල්ලුවත් සිද්දික්ට ලංකාවේ චෝදනා නැති තරම්! I Sri Lanka Latest News

Next Post

ටැප් එක බාගෙට අරින්න! නිතර වාහන හෝදන්න එපා! වොෂින් මැෂින් දාන්න එපා! ටැප්වලින් පොඩි වෙලාවක් නාන්න! ආපදා කළමනාකරණයෙන් උපදෙස්! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper