අධිකරණ කටයුතු සඳහා විධායකය සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ශ්රී ලංකා නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අදහස් පල කළේ ය. Sri Lanka Latest News
ඒ , ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ය.
ඔහු අවධාරණය කළේ, අධිකරණයේ නඩු තීන්දුවලට පෙර කතානායකවරයාට තීන්දු ලබා දීමට ආණ්ඩුක්රම ව්යයස්ථාවේ බලයක් නෙමැති බවයි.










