• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියො අනාතයි! මිනිස්සු අසරණයි! වැටුණු රට ‌ගොඩගන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! දේශපාලන සූදුවලට ලෑස්ති වෙන්න එපා! අපි සූදානම් රටේ ජනජීවිත ආරක්ෂා කරන්න! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

August 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
චරිත ඝාතනය කොට සජිත් විනාශ කිරීමේ වැඩසටහන සුබ මොහොතින් පටන් අරන්! ආණ්ඩුවයි රාජපක්ෂ මඩ ෆැක්ටරියයි වැඩේ පටන් අරන්! මම ඕවට සැලෙන්නේ නෑ! බලන් ඉන්න ඉදිරි දවස් ටිකේ වෙන දේ! සජිත් හිනිදුම සිට මඩ ව්‍යාපාරයට උත්තර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියගය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිමි වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාසල් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු වැසි ශෛල්‍යකර්ම පවා කල දමා ඇති බවත් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනිමට නම් ජාතික එකමුතුවෙන් සහ ඒකාග්‍රතාවයෙන් යුත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට වැ⁣ටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබා දීමට කැමති වුවත් එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති බවත් රජය සිදු කරන දේශපාලන සූදුවලින් වැලකී රට ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් රජයට ඒ සදහා දැනුමක් නැත්නම් විපක්ෂය සතු දැනුම මානව සම්පත් ඒ සදහා ලබා දීමට කැමති බවත් විපක් නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ රට වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තනතුරු තාන්න මාන්න ⁣අපේක්ෂාවෙන් එවැනි කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් හුදෙක්ම ලක්ෂ 220ක් ජනතාව වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමෙ අරමුණින් සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නූතන තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසත් යල් පැන ගිය වැඩසටහන් අනුගමනය කරන ජරා ජීරණ දේශපාලනය අමතක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.

තනතුරුවලට වහල් වෙලා රටත් ජනතාවත් පාවා දීමට සුදානම් නොමැති බවත් එවැනි පාවාදීමේ දේශපාලන ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නම් වෙනත් අතක් බලා ගන්නා ලෙසත් රටේ ජාතික අවශ්‍යතාව පැත්තකට විසි කර දේශපාලන බඩගෝස්තරවාදී දේශපාලනය අනුගමනය කිරීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් පැවසීය.

රජයට හිතවත් මාධ්‍ය හරහා ගොඩනගනා ව්‍යාජ යථාර්ථයට ප්‍රබන්දවලට ලක්ෂ 220ක් ජනතාව රැවටෙන්නේ නැති බවත් මෙි මාතෘභූමිය සුරැකීමට කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හොරකම් කරපු විදිහ-හොරකම් කරන විදිහ මහින්දානන්ද එළිපිට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පුහුණුකරු නැතිව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට ගිය අපේ මලල ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන් උදව් කළ හැටි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.