• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඓතිහාසික කුරුඳුමලේ පූජා භූමියේ උණුසුම් තත්ත්වයක්! 400ක පොලිස් බළඇණියක් යොදවා තත්ත්වය පාලනය කරයි! Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඓතිහාසික කුරුඳුමලේ පූජා භූමියේ උණුසුම් තත්ත්වයක්! 400ක පොලිස් බළඇණියක් යොදවා තත්ත්වය පාලනය කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුල් අනුරාධපුර යුගයට අයත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ පූජා භූමියක ්වූ  මුලතිව් කුරුදුමලේ විහාර භූමියේ  පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධීන් කීපයක් නිසා අද ( 18 )  දහවල් එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. (Sri Lanka Latest News)

මේ හේතුව මත කුරුදුමලේ විහාරස්ථාන භූමියට පොලිස් නිලධාරීන් හාරසීයකගේ පමණ පොලිස් බලඇණියක් යෙදවීමට සිදුව ඇත.

දේශපාලන බල අධිකාරිය මුල්වී සංවිධානාත්මකව පිරිස් ගෙන්වා කුරුඳුමලේ විහාර භූමියේ පොංගල් පූජාවක් පැවැත්වෙන බව මීට මාසයකට පමණ ඉහත සිට ප්‍රචාරය කෙරනි.

එය දැනගත් දකුණේ බෞද්ධ භික්ෂූන් හා ගිහි සංවිධානවල විශාල පිරිසක් මීට දින දෙකකට පමණ පෙර සිට මුලතිව් කිරුදුමලේ විහාරස්ථානය වෙත පැමිණෙන්නට වූහ.

දකුණේ සිට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කුරුදුමලේ විහාරස්ථානයේදී බැතිමතුන් විශාල පිරිසක් සමග එක්ව ආශිර්වාද පූජාවක් පැවැත් වූ අතර, ඒ හේතුවෙන් පොංගල් පූජාවා පැවැත්වීමට පැමිණි පිරිස් දැඩි ලෙස නොසන්සුන් වූහ.

පොංගල් උත්සවයට විරෝධය පලකරමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබිණි. පොංගල් උත්සවයට බාධා එල්ල වූ අවස්ථාවේදී පොංගල් උත්සවයට පැමිණි පිරිසක් විශාල උද්ඝෝෂණයක් හා විරෝධතාවයක් පැවැත් වුහ. අනතුරුව දකුණේ  පිරිසට හූ කියන්නටද වූහ.

මේ අවස්ථාවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට සිදු වූ අතර පැමිණි පිරිස බලහත්කාරයෙන්ම පොංගල් උත්සවය පවත්වා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

නමුත් කුරුදුමලේ විහාරස්ථානය අවට ප්‍රදේශයේ ආරක්ෂාව මේ තත්ත්වය මත දැඩි කොට ඇත.

lankasara.

SendShareShare
Previous Post

හයිහත්තිය තියෙන කෙල්ලෝ 24ක් පරද්දලා මුහුදු පිහිනුම් තරගයෙන් දරුවන් 6ක්-මුනුපුරන් 5ක් ඉන්න අත්තම්මා දිනලා! වටේ හිටපු අයත් තෑගි දීලා! Sri Lanka Latest News

Next Post

විෂයන් කිහිපයකට අදාළ ගරුවරුන්ට විදෙස්ගත වීමට අවසර නෑ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper