• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ නුවරඑළි මන්ත්‍රී හමුව කඩාකප්පල් කරන්න හදපු පොහොට්ටු ඇමැති ප්‍රබලයායි-සහාය දුන් මන්ත්‍රීවරු දෙදෙනාවයි පොහොට්ටු කාර්යාලයෙන් හොයාගනී! හෙට අනිද්දාම නම්ගම් සියල්ල එළියට! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ නුවරඑළි මන්ත්‍රී හමුව කඩාකප්පල් කරන්න හදපු පොහොට්ටු ඇමැති ප්‍රබලයායි-සහාය දුන් මන්ත්‍රීවරු දෙදෙනාවයි පොහොට්ටු කාර්යාලයෙන් හොයාගනී! හෙට අනිද්දාම නම්ගම් සියල්ල එළියට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සුහදතාව වාර්ධනය කිරීම සදහා නුවරඑළියේ සංවිධාන කොට තිබූ ක්‍රිකට් තරගයට සහ මන්ත්‍රී හමුවට සහභාගී නොවන ලෙස දැනුම් දෙමින් දුරකතන ඇමැතුම් ලබා දීමට කටයුතු කොට ඇති පොහොට්ටුවේ ඇමැති ප්‍රබලයකු සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලයන්ට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය මෙවර නුවරඑළියේ පැවැති අතර ඊට සහභාගී වන ලෙස පක්ෂයෙන් සියලුම පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කොට තිබිණ.

නමුත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පසුගිය දින කිහිපයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කතා කොට මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇත.

මන්ත්‍රීවරුන් නුවරඑළියට රැගෙන යාම සදහා බස් රථය පැමිණි අවස්ථාවේදී පවා ‌ඊට ගොඩ නොවන ලෙසට මෙම තිදෙනාගෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැතුම් ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම මන්ත්‍රීවරු නුවරඑළි ගමන අතරතුරදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර එදින සවස ඒ පිළිබද පොහොට්ටු ප්‍රබලයන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

පසුව කළ සොයාබැලීම්වලදී එම තොරතුරු සත්‍යයක් බව අනාවරණය කරගැනීමට බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානයට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව ඉදිරියේදී පොහොට්ටුවේ සුහද හමුව කඩාකප්පල් කිරීමට කටයුතු කළ මෙම පොහොට්ටු ප්‍රබලයන් තිදෙනා පිළිබදව පක්ෂයටත්, රටටත් කරුණු අනාවරණය කිරීමට පොහොට්ටු නායකයන් තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රබලයන්ගේ ඇමතුම් නොතකා පොහොට්ටු සුහද හමුවට මන්ත්‍රීවරුන් 60ක් පමණ සහභාගී වී සිට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ඛනිජ තෙල් සංස්ථාවට සුපිරි නීතියක්ද? පාඩු ලබද්දිත් 60 පැන්න නිලධාරීන් පිරිසකට සේවා දිගු දෙන්න නිර්දේශ කරලා! Sri Lanka Latest News

Next Post

දෙවියන්ට පූජා කළ අඹ ගෙඩිය රු. 95,000කට වෙන්දේසි කරලා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.