අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උථ්සවයකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධනගෙන් සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඔවුන් ඊට පිළිතුරු ලබා නොදී සිනහසෙමින් ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට තිබිණ.Sri Lanka Latest News
නමුත් ඊට පෙර ඇසූ සියලු ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු ලබා දී තිබීම විශේෂ සිදුවීමකි.










