• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගල නායකයන් ශ්‍රී ලංකා ‌කොඩියෙන් අමුඩ ගැහුවාද? I Sri Lanka Latest News

August 12, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
අරගල නායකයන් ශ්‍රී ලංකා ‌කොඩියෙන් අමුඩ ගැහුවාද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ අයගේ අරගලයට දායක නොවූවෙමි ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ,  එම ඡායාරූපයේ සිටින පුද්ගලයා ශ්‍රී ලංකා ජාතික ධජයෙන් ‘අමුඩ’ ඇඳ සිටින බවට දක්වමින්.

Facebook | Archived Link

2022 වසරේ ද, ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, ද, “රටේ ජාතික කොඩියෙන් අමුඩ ගහනවා” යන තේමාවෙනි.

Facebook | Archived Link

මෙම ඡායාරූපයේ සත්‍ය වශයෙන් ම ජාතික ධජය ඇඳ සිටි අවස්ථාවක් බවට බොහෝ ෆේස්බුක් පරිශීලකයින් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය වසරේ අරගලය සමයේදී වූ විශේෂ සිදුවීම් වෙත අප ප්‍රථමයෙන් ම අපගේ අවධානය යොමු කරනු ලැබූ අතර ඒ අතරින් පාර්ලිමේන්තුව අසල පැවැත් වූ විරෝධතාවයකදී ආරක්ෂිත වැටවල යට ඇඳුම් එහි වනා තැබීම සිදු කළ විරෝධතාවය හේතුවෙන් අප එම විරෝධතාවය සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පරීක්ෂා කරනු ලැබුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා ඇඳ සිටි වස්ත්‍රය මෙරට ජාතික ධජය නොවන බවටයි.

සුමුදු ගුරුගේ නමැති එම පුද්ගලයා විසින් ද, සිය සත්‍ය ඡායාරූපය 2022 වසරේ මැයි මස පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම ඡායාරූපය රැගත් 2022 වසරේ මැයි මස පළ වී තිබූ තව ත් ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

එමෙන් ම සුමුදු ගුරුගේ විසින් ඇඳ සිටි සත්‍ය වස්ත්‍රයේ වෙනස් අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ද, 2022 වසරේ මැයි 06 වන දා පුවත් වෙබ් අඩවියක පළ වී තිබූ අතර එම ඡායාරූපයේ ද, ඉහත සඳහන් පුද්ගලයා ඇඳ සිටින වස්ත්‍රය ලෙස දැක ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ධජය ඇති වස්ත්‍රයක් නොවේ.

mawratanews | Archived Link Thecolombopost| Archived Link

Twitter පණිවිඩයක ද, ඉහත ඡායාරූපය පළ වී තිබුණේ මේ අයුරින්.

එමෙන් ම එම වස්ත්‍රයේ ශ්‍රී ලංකා ධජය නොමැති බව ට එම අවස්ථාවේ ලබා ගත් ප්‍රධාන මාධ්‍ය ධාරා වීඩියෝවකද දැක්වුණේ මෙලෙසින් තව ත් වීඩියෝවක් මෙතනින්.

ඒ අනුව පැවසිය හැක්කේ සුමුදු ගුරුගේ නමැති ඉහත ඡායාරූපයේ සඳහන් පුද්ගලයා විසින් එම අවස්ථාවේ ඇඳ සිටින සත්‍ය වස්ත්‍රය ජාතික ධජය රැගත් වස්ත්‍රයක් හෝ ජාතික ධජය නොවන බවත් ය. එම සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය පළ කර ඇති බවයි.   

සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ අරගල සමයේදී පාර්ලිමේන්තුව අසල සිදු කළ විරෝධතාවයදී එහි සිටි පුද්ගලයෙන් විසින් ජාතික ධජය ඇඳ සිටි අවස්ථාවක් ලෙසට දක්වා ඇති ඡායාරූප සටහන සංස්කරණය කරන ලද ඡායාරූපයකි. එහි සත්‍ය ඡායාරූපයේ එලෙසින් ජාතික ධජය දැක්වෙන වස්ත්‍රයක් නොවන බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

factcrescendo

SendShareShare
Previous Post

කෙහෙළියගේ විශ්වාසභංගයට දින තීන්දුයි! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ ජගත් මන්ත්‍රීවරු 60 දෙනකුගේ අස්සන් තියෙන ලියුමක් අරන් රනිල්ගේ කාමරයට ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.