මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේම බැදුම්කර සිදුවීම මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
එම ප්‍රකාශය මගින් කරුණානායක මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර වාර්තාව මගින්ම තමන් නිර්දෝෂි බව ප්‍රකාශ කර තිබියදීත් මෙලෙස කටයුතු කිරීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බවකි.
ඒ මහතා ඒ සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙසේය.










