රටේ ජනප්‍රිය පාසල් 34ක විදුහල්පතිවරුන් පත්කිරීම මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසනවා. (Sri Lanka Latest News)
එම සංගමයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ ඊයේ (11) පැවැදි මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දේශපාලකයන්ගේ අතපෙවීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
A5 News Sri Lanka










