කොළඹ නගරය ආශ්රිතව පවිත්රතාවය ක්රමවත් ආකාරයට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.Sri Lanka Latest News
එමෙන්ම එක් මසක් ඇතුලත මෙම වැඩසටහනෙහි ප්රගතිය සමාලෝචනය කිරීමට නැවත සාකච්ඡාවක් කැඳවීමටද මෙහිදී තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා නාගරික කොමසාරිස්තුමිය ඇතුලු නාගරික කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ අදාළ ආයතනවල නිලධාරීන් සහභාගී විය.











