සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකාර් මහතා විසින් රචිත ‘සිතමු’ කෘතිය අද සවස 4ට කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිතය.Sri Lanka Latest News
අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.
ඉරිදා පුවත්පතකට ඒ මහතා විසින් ලියන ලද ලිපි මෙසේ පොතක් වශයෙන් එළිදැක්වීමට නියමිතය.










