• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත්වලින් සිදුවූ මරණ හයෙන් පහක්ම ආසාත්මිකතා නිසා! විශේෂඥ කමිටුව වාර්තාව නිකුත් කරයි! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ රෝහල් තුළ සිදුවූ මත්භේදයට තුඩු දුන් මරණ 06යෙන් පහකට බොහෝ දුරට හේතු විය හැක්කේ ඖෂධ ආසාත්මිකතාවන් බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව පවසයි.Sri Lanka Latest News

ඒ අදාළ සිදුවීම පිළිබඳව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙමිනි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ වෛද්‍ය හා රෝගී රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එම සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බවය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව එම කමිටුව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

එම විශේෂඥ වාර්තාව මඟින් නිර්දේශ 12ක් නිකුත් කර තිබේ.

ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අලෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් මඟින් රට තුළ භාවිත ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වේ.

අදාළ  විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ 06යෙන් පහකට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවය.

එමෙන්ම අසාත්මිකතාවන්ට හේතුවූ  ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවී කුමුදේශ් මහතා,

“මේවා සාකච්ඡා විය යුතු කාරණා. මේවා දේශපාලනික කාරණා නෙමෙයි. මේවා ආණ්ඩු පෙරළන කාරණා නෙමෙයි. සෞඛ්‍ය සේවාව තවදුරටත් තියෙන තත්ත්වයෙන් දියුණු කරන්න උත්සාහ කරන කාරණා. ඒ නිසා අපි කියනවා ඖෂධ සඳහා පත්කරපු කමිටුව පිළිබඳව ජනතාව දෑස් දල්වාගෙන බලාගෙන හිටියා. ඒ බලගෙන හිටියට අපි නම් මුල ඉඳලම දන්නවා මේ කමිටුවට දීලා තියෙන වගකීම රටේ ඖෂධ ප්‍රශ්නයවත්, රටේ සෞඛ්‍ය ප්‍රශ්නයවත් නෙමෙයි. ඔවුන්ට ලබාදීලා තියෙන්නේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයෙන් 1%ක් පමණ වන ඖෂධ ප්‍රශ්නය. එයිනුත් 1%ක් පමණ වන ආසාත්මිකතා ප්‍රශ්නය ගැන විතරයි අධ්‍යයනය කරන්න දීලා තියෙන්නේ. මහජනතාව වෙනුවෙන් පත්කළ කමිටු වාර්තාව මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න.”

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී EPF-ETF අරමුදල් කප්පාදු කිරීමට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි! I Sri Lanka Latest News

Next Post

කල් ඉකුත් වූ ඖෂධ තොගයක් හොඳ ඖෂධ සමග අවුරුදු 4ක් එකම ගබඩාවක තියලා! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.