බලය බෙදීම සම්බන්ධයෙන් අද දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු ද ඒ පිළිබද අදහස් දැක්වීමට පියවර ගත්හ.Sri Lanka Latest News
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කළ අදහස් දැක්වීමෙන් අනතුරුවය.
එහිදී බොහෝ නියෝජිතයන් ජනාධිපතිවරයාගේ කතාවේ යම් යම් අදහස් විවේචනය කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.










