ආරථිකය සංකෝචනය වන ආකාරය සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා එහිදී කියා සිටියේ ආථ්කය ගොඩනැගීමට නම් පළමුව විශ්වසනීයත්වය සහ නිසි කළමනාකරණය ඇති කළ යුතු බවකි.










