තමන් මේ කරන්නේ ලක්ෂ 25000ක දානයක් බවත්, ආණ්ඩුවකට හෝ එවැනි බෙදීමක් සිදු කළ නොහැකි බවත් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මෙසේ කරනුයේ තමන්ට අවශ්‍ය රට තවත් වසර 10කින් ගොඩ නැගීම සදහා බවය.
DP EDUCATION වෙතින් අධ්‍යාපනය ලැබූ සිසුන් 118 දෙනකු අගයමින් ධම්මික පෙරේරා මහතා මේ අදහස් පළ කළේය.










