• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බම්බලපිටියේදී සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පන්න පන්න වෙඩි තියයි! ‌ජාවාරම්කාරයන් පනී! පොලිසිය සුරා බදු නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනී! උපායක් යොදා කුඩු ගන්න ආවා කිව්වත් සල්ලි නම් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
බම්බලපිටියේදී සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පන්න පන්න වෙඩි තියයි! ‌ජාවාරම්කාරයන් පනී! පොලිසිය සුරා බදු නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනී! උපායක් යොදා කුඩු ගන්න ආවා කිව්වත් සල්ලි නම් තිබිලා නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථයක් ඉලක්ක කර අද (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.Sri Lanka Latest News

පසුව රථ දෙකම පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු සහ තවත් සුරාබදු නිලධාරීන් තිදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණි. 

වෙඩිතැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී තිබූ අතර පසුව එම රථ දෙකම පළා ගොස් තිබුණි. 

ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොලිස් මාර්ග බාධක යොදා තිබූ අතර වැල්ලවත්ත මාර්ග බාධකයේදී වෙඩිතැබූ පිරිස ගමන්ගත් වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබේ. 

එහිදී ආනවරණ වී ඇත්තේ එම රථයේ ගමන් කර තිබුණේ සිවිල් ඇඳුමින් සැරසුණු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු බවය. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා තම කණ්ඩායම එම ස්ථානයට ගිය බවත් සැකකරුවන් පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයට වෙඩිතැබූ බවත් සුරාබදු නිලධාරීන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. 

තමන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුදල් ලබාදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණද, ඔවුන් සතුව මුදල් නොතිබූ බව පොලීසිය පැවසීය.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වු මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකික තරුණයෙක් ඔස්ට්‍රේලියාවේදී අතුරුදන්! Sri Lanka Latest News

Next Post

විදුලි බිලේ කතාව බොරුවක්! නාමල්ට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper