නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. (Sri Lanka Latest News)
එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය පවසන්නේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් එරිස් යන නමින් වන අතර, මෙය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බව පැවසේ.
එක්සත් රාජධානියේ මෙම වෛරස ව්‍යාප්තිය ගැන තම අවධානය යොමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
aruna










