වීරසිංහ මල්ලිමාරච්චි මහතාගෙන් පසු දිගටම පැරදුණු කොලොන්නාව තමන් විසින් ආපසු හරවා දිගටම ජයග්‍රහණය කර පෙන්වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොලොන්නාව පක්ෂයට දිනවා දුන් බවය.
මෙම සටනේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ හිදුවා මිස පසුපස නොබලන බවද ඒ මහතා කියා සිටියේය.









