දකුණේ ගොවීන්ට ජලය ලබා නොදීමේ ගැටලුවට වහාම මැදිහත් වන ලෙස ත්‍රිකුණාමල ගොවි සංවිධානය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ මේ පිළිබද තම සංවිධානය දැඩි අවධානයෙන් සිටින බවත්, ගොවීන්ගේ සහායට තම සංවිධානයද ඉදිරිපත් වන බවත්ය.









