• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි එකහමාරක යකඩ හොරකමට 22ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි එකහමාරක යකඩ හොරකමට 22ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනට වසා දමා ඇති යාපනයේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ගොඩගසා තිබූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා යකඩ තොගයක් සොරකම් කළ පුද්ගලයින් විසි දෙදෙනෙකු කන්කසන්තුරේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)

සිමෙන්ති කම්හලේ පාලන නිලධාරියකු පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් හොරකම් කරන ලද යකඩ පිටස්තර ව්‍යාපාරිකයකුට අලෙවි කොට ඇති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

සැකකරුවන්  විසි දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලිසිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය පවසන්නේ මේ වන විට එම සිමෙන්ති කම්හලේ තිබූ යකඩවලින් රුපියල් කෝටි 22කට වඩා වැඩි වටිනාකමකින් යුත් යකඩ හොරුන් පැහැරගෙන ගොස් ඇති බවයි.

එම සිමෙන්ති කම්හලට සපයා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම නිසාත් මේ දිනවල වෙළෙඳපොළ වටිනාකම අනුව යාපනයෙන්ම යකඩ කිලෝවක් රුපියල් 100 බැගින් අලෙවි කිරීමට හකියාව ලැබී තිබීමත් නිසා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ වසාදමා ඇති කොටසේ යකඩ හොරකම් කිරීම වැඩි වී තිබේ.

lankasara

SendShareShare
Previous Post

මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කියන ජනාධිපති ඡන්දෙට පාර්ලිමේන්තුවෙන් වෙන් කළ මුදල දෙන්නේ නෑ! තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන ජනාධිපතිවරයා භාවිතයේදී තමන්ට ඕන විදිහට පාර්ලිමේන්තුව හසුරුවනවා! ජනතාව මේවා ප්‍රශ්න කරන තැනකට යා යුතුයි! I Sri Lanka Latest News

Next Post

මිහින්තලේ පෙරහැර තියන්නත් බාධා කළා! විදුලියත් කපා දැම්මා! ආණ්ඩුව වගකීම් පැහැර හරිමින් සිටියදී විපක්ෂනායකතුමා තමාගේ වගකීම් මැනවින් ඉටුකරමින් සිටිනවා! රටේ ජනතාවට අවස්ථාවක් ලද විගස බෞද්ධාගමට ලැදි නායකයකු තෝරාපත් කර ගන්නවාට කිසිම සැකයක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper