සම්මා සම්බුදු සසුන බිහිවූ මිහින්තලා පුදබිමට විදුලිය දිය නොහැකි ආණ්ඩුවකින් රටට පලක් නොමැති බව කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න නාහිමියෝ සදහන් කර සිටියහ.Sri Lanka Latest News
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජනපති මැදුරේ-අරලිය ගහ මැදුරේ-ඇමැති නිලනිවාසවල විදුලි බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ කුමන පදනමකින්දැයි කියාය.










