රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රථය ඇතුළේ මරා දැමුණේ අමුඅමුවේ ගිනි තබා බවත්, එසේ වූයේ රජ පවුලේ කුමාරයකුගේ ගෑනු ළමයකු සමග තාජුඩීන් මිත්‍රවීමට පැමිණීම නිසා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ 2019 වසරෙන් පසු තාජුඩීන්ගේ සිරුරු අස්ථි කොටස්වලට සිදුවූ දෙයක් සොයාගැනීමටවත් නොමැති බවකි.










